ජාතික සමගියට ජවිපෙන් විශේෂ යෝජනා මාලාවක් (වීඩියෝ)

ජූනි 24, 2019

    ජනතා විමුක්ති පෙරමුණේ විශේෂ යෝජනා මාලාව වෘත්තීය සමිති නායකයන්ට අද (24) පිළිගැන්විණ.

    ආගමික උමතු අන්තවාදයත්, ජාතිවාදයත් පරදා ජාතික ආරක්‍ෂාව හා මහජන ආරක්‍ෂාව, ජාතික සමගිය තහවුරු කිරීම සඳහා රට හමුවේ තබන විශේෂ යෝජනා මාලාව ලෙස මෙය නම් කර තිබේ. නීති ප්‍රතිසංස්කරණය, අධ්‍යාපනය ඇතුලු කරුණු රැසක් ද ඊට ඇතුලත්.

    Last modified on සදුදා, 24 ජූනි 2019 20:19

    Latest News