උදව්වට ගිය යාත්‍රාවක් අනතුරට (වීඩියෝ)

ජූනි 29, 2019

    මුහුදේ දී ආපදාවකට ලක්වූ බහුදින ධීවර යාත්‍රාවක් සම්පූර්ණයෙන් විනාශ වී ධීවරයන් 3 දෙනෙකු සමඟ අම්බලන්ගොඩ මාදම්පේ උස්මදුල්ලාව වෙරළ තීරයට අද උදෑසන ගොඩ ගසා තිබිණ.

    ඔවුන් ඊයේ (28) සවස දෙවුන්දර මුහුදේ දී ආපදාවට ලක්වූ ධීවර යාත්‍රාවක් රැගෙන ඒම සඳහා පිටත්ව ගොස් තිබේ.

    Last modified on සෙනසුරාදා, 29 ජූනි 2019 20:26

    Latest News