අලි පැටවා සහ ඇතින්නිය බේරා ගනී (වීඩියෝ)

ජූනි 29, 2019

    ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයට අයත් කරකොළකස්පිටිය ප්‍රදේශයේ අනාරක්‍ෂිත වගා ළිඳක වැටී සිටි අලි පැටවෙක් සහ ඇතින්නියක් බේරා ගැනීමට ඇතිමලේ වනජීවී නිලධාරීන් ඊ‍යේ සමත්වූහ.

    Last modified on සෙනසුරාදා, 29 ජූනි 2019 19:59

    Latest News