හොරම්බුව රක්‍ෂිතයේ ගින්නෙන් අක්කර 50ක් විනාශයි (වීඩියෝ)

ජූනි 29, 2019

    මොණරාගල හොරම්බුව තලාව රක්‍ෂිත කන්දේ අද (29) දහවල් ගින්නක් ඇතිවිය.

    මේ වනවිට අක්කර 50කට අධික ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වී ඇත. මේ ප්‍රදේශයේ පවතින නියං හා සුළං තත්වය නිසා ගින්න පාලනය කිරීම අසීරු වී ඇත.

    Last modified on සෙනසුරාදා, 29 ජූනි 2019 20:26

    Latest News