“2019 මාධ්‍යාභිමානී“ සම්මාන උළෙල (වීඩියෝ)

ජූලි 06, 2019

    “2019 මාධ්‍යාභිමානී“ සම්මාන උළෙල මාතලේ ගාන්ධි සම්මන්ත්‍රණ ශාලාවේදී අද (06) පැවැත්විණ.

    ඒ, අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. මාතලේ ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයට වසර 30ක් පිරීම නිමිත්තෙන් උළෙල සංවිධාන කර තිබිණ. මාතලේ ප්‍රදේශයේ සමාජ, සංස්කෘතික හා ආර්ථික සංවර්ධනයට දායකවූ මාධ්‍යවේදීන් දස දෙනෙකු මෙහිදී අගැයීමට ලක්වූහ. මැති-ඇමතිවරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 06 ජූලි 2019 21:54

    Latest News