උතුරට තද සුළං

ජූලි 07, 2019

    උතුර පළාතට පැයට කිලෝමීටර 60ක දක්වා වූ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    උතුරු මැද පළාතේ මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල ද පැයට කි.මි. 40 දක්වා වූ තරමක තද සුළං ඇතිවේ.

    Latest News