පාර්ලිමේන්තුව යළිත් හෙට 1.30ට

නොවැ 15, 2018

    පාර්ලිමේන්තුව හෙට ප.ව 1.30ට කැදවීමට පෙර නිමාවට පත්වූ පාර්ලිමේන්තුවේ  පක්ෂ  නායක  රැස්වීමේ දී  තීරණය කර තිබේ.

    ඒ අනූව පක්ෂ නායක හමුව හෙට පෙ.ව 11.30ට පැවැත්වීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 නොවැම්බර් 2018 12:57

    Latest News