නාවික හමුදාපතිට සේවා දිගුවක්

ජූලි 13, 2019

    නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාට වසරක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබේ.

    ඒ අනූව, හෙට සිට ක‍්‍රියාත්මක වන පරිදි මෙම සේවා දිගුව ක්‍රියාත්මක බවයි, වාර්තා වන්නේ.

    Last modified on සෙනසුරාදා, 13 ජූලි 2019 09:57

    Latest News