බෙලිඅත්තේ වෙඩි තැබීමක් - අයෙකු රෝහලට

ජූලි 14, 2019

    බෙලිඅත්ත මහහීල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සැගව සිටි පුද්ගලයෙකු වෙඩි තැබිමක් කර ඇතැයි පොලීසිය පවසයි.

    වෙඩි තැබිම අද (14) අලුයම සිදුව තිබේ. වෙඩි පහරින් නිවෙසියා තුවාල ලබා නොමැති අතර, ඔහු අසල තිබූ ත්‍රිරෝද රථයට වෙඩි වැදී ඉන් ඔහුට තුවාල සිදුව ඇතැයි පොලීසිය පවසයි. තුවාලකරු මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

    බෙලිඅත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

    Latest News