ජනපති සහ පක්ෂ නායක හමුවක් (විඩියෝ)

නොවැ 15, 2018
  • ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයින් අතර සාකච්ජාවක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. 

    ඒ සඳහා කතානායක කරු ජයසුරිය මහතා ද එක්ව සිටී.
    එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, සහ මුස්ලිම් කොන්ග්‍රසය මෙම සාකච්ජාවට සහභාගි වී සිටින බව වාර්තා වනවා.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on බ්‍රහස්පතින්දා, 15 නොවැම්බර් 2018 20:31

    Latest News