අදාළ සැකකරු හරිත මාර්ගය ඔස්සේ පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. රත්රත්වල බර ග්රෑම් 2,400ක්.
ඒවායේ වටිනාකම එක්කෝටි දාහතර ලක්ෂයක්. අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 48, 46 සහ 44 වියේ පසුවන්නන්.
ව්යාපාරික කටයුතු සඳහා යන මුවාවෙනුයි, මෙම රත්රන් තොගය නීති විරෝධීව මෙරටට රැගෙනවිත් තිබෙන්නේ.