මත්තල ගුවන් තොටුපොල ආසන්නයේ ගංජා හේනක්

ජූලි 27, 2019

    මත්තල ගුවන්තොටුපළ ආසන්නයේ පවත්වාගෙන ගිය ගංජා හේනක් පොලිසිය විසින් වටලා තිබේ.

    මෙම හේන වගා කිරිමට සම්බන්ධ සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

    එහි ගංජා පැල 7336ක් වගා කර තිබි ඇති අතර වැටලීම වලාන දූෂණ මර්දන ඒකකය විසින් සිදුකළ බව පොලිසිය පවසයි. වැටලීම අද පෙරවරුවේ සිදුකළ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් 02 ක් තිස්සමහරාම මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂ 02 බැගින් වු ශරිර ඇප 02 ක්ම ත මුදාහැර තිබේ.

    Last modified on සෙනසුරාදා, 27 ජූලි 2019 19:26

    Latest News