බෙලිඅත්ත බැංකුවක් කොල්ලකා..කැමරා පද්ධතියත් ගලවලා..

අගෝ 10, 2019

    හක්මන - බෙලිඅත්ත මාර්ගයේ ගම්මැදපිටිය ප්‍රදේශයේ සණස බැංකුවක් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කොල්ලා තිබේ.

    මුහුණු ආවරණ සහිතව පැමිණි ඔවුන් අවි පෙන්වා සේවකයන් බිය කර රුපියල් එක්ලක්ෂ 71050ක මුදලක් සැකකරුවන් විසින් රැගෙන ගොස් තිබේ. බැංකුවේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියට ඇතුළත් ඩීවීආර් කොටස ද ගලවාගෙන ගොස් ඇති බවයි පොලීසය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 10 අගෝස්තු 2019 10:50

    Latest News