ගුවනින් ගෙනා කොකේන් තොගයක් අත්අඩංගුවට

අගෝ 11, 2019

    ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ගුවන් මගින් මෙරටට රැගෙන ආ කොකේන් කිලෝ එකයි ග්‍රෑම් 250ක ප්‍රමාණයක් කටුනායක ගුවන් තොටුපෙළේදී අත්අඩංගුවට ගැනේ.

    37 හැවිරිදි ඉන්දියානු ජාතික කාන්තාවක් විසින් මෙම කොකේන් තොගය අද (11) පස්වරුවේ මෙරටට රැගෙන ආ බව, කටුනායක ගුවන් තොටුපොළේ රේගු මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබිණ.

    අත්අඩංගුවට ගත් කොකේන්වල වටිනාකම රුපියල් එක්කෝටි අසූහත් ලක්‍ෂ පනස් දහසකි.

    Latest News