පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ (විඩියෝ)

අගෝ 11, 2019
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරයි.

    ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කරණ බව මහින්ද රජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය අද (11) පස්වරු 3 ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි ආරම්භ විය. මෙහිදි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක ලෙස ද නම් කෙරිණ.

    Last modified on සිකුරාදා, 20 සැප්තැම්බර් 2019 12:44

    Latest News