රතු බස් ඇණියට තවත් 2000ක්

අගෝ 21, 2019

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය ශක්තිමත් කිරීම සඳහා නව බස් රථ 2,000ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    යෝජනාව ඉදිරිපත් කෙරුණේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින්. ඒ අනූව දේශීය - විදේශීය අයෝජකයන්ට අභිලාශයන් හා යෝජනා කැඳවීමට නියමිතයි.

    Last modified on බදාදා, 21 අගෝස්තු 2019 12:09

    Latest News