රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නොවැ 24, 2018

    මහවිරු සැමරුමට රජය කිසිදු අවසරයක් ලබාදි නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    එවැනි අවසරයක් ලබාදි ඇති බවට පලවන ප්‍රචාරයන්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව එහි සඳහන් වේ.

    Latest News