දුම්රිය කිහිපයක් ධාවනයට

සැප් 27, 2019

    දුම්රිය වෘත්තීය සමිති වර්ජනයක් ක්‍රියාත්මක කළත් අද (27) දිනයේ ද දුම්රිය කිහිපයක් ධාවනයේ යෙදවීමට කටයුතු කර ඇති බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News