වරාය අධිකාරියට අතිරේක දොඹකරයක් - කොන්ත්‍රාත්තුව චීන සමාගමකට

සැප් 27, 2019

    නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදුකරන අතිරේක දොඹකරයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ප්‍රසම්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුව චීන පෞද්ගලික සමාගමකට ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වේ.

    නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් දියත් කරන දොඹකර 03ක් ජයබහාලු පර්යන්තයේ (V) අදියරේ ජැටිය සඳහා සැපයීම, ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කර පෙන්වීම සඳහා වන කොන්ත්‍රාත්තුවක් මීට පෙර M/s Shanhai Zhenhua Heavy Industries සමාගම වෙත ලබාදීමට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබිණි.

    Latest News