මේ වසරේ නොවැම්බර් මස 16 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින් අගෝස්තු මස 03 වැනිදා අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට අනුව මෙම විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට අප්‍රේල් මස 30 වැනිදා දක්වා මාස 4ක කාලයක රජයේ වියදම් පවත්වා ගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඇතුළත් අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අද අනුමත කළේය.
මේ වසරේ නොවැම්බර් මස 16 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින් අගෝස්තු මස 03 වැනිදා අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට අනුව මෙම විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.