ගෝඨාභය රාජපක්ෂගේ මහතාගේ ශ්රී ලාංකික පුරවැසිභාවය සම්බන්ධව පසුගිය දා රීට් පෙත්සම ගොනුකළ තිබුනේ මොවුන් දෙදෙනා විසිනි.
එම පෙත්සම ගොන කළ දින සිට ඔවුන් වෙත විවිධ ආකාරයේ තර්ජන එල්ල වන බව ඔවුහු සඳහන් කරති. ඒ සම්බන්ධව වාචිකව කළ පැමිණිල්ලකට අනුව ලිඛිත පැමිණිල්ල අද අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දීමට මෙසේ පැමිණ තිබේ.