ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කරක සභාව රැස්විය. ඒ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී. පස්වරු 6.00ට පමණ ආරම්භ වූ රැස්වීම පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්විණ.
රැස්වීමෙන් අනතුරුව ඊට එක්වූ ජනතා නියෝජිතයින් මාධ්‍යයට අදහස් දැක්විය.