ගම්පහ සණස බැංකුවේ ගිණුම් 120ක පමණ තැන්පත් කර තිබූ මුදල් සභාපතිවරයා විසින් මෙලෙස වංචා කර තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. ඒ ගම්පහ සණස බැංකු කාර්යාලයේදී. ඔහු අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.