මියගොස් ඇති පුද්ගලයා මොහොමඩි යාබි නැමති 50 හැවරිදි පුද්ගලයෙකු වන අතර ඔහු දැනට මාස හයකට පෙර ලංකාවට පැමිණ ඇති බවට පරික්ෂණවලදි හෙලිවී තිබේ.
මිගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් විසින් මහෙස්ත‍්‍රාත් පරික්ෂණය සිදු කර ඇත. ඝතනය සම්බන්දයෙන් මේවන විටත් කිසවෙක් අත්අඩංගුවට ගෙන නොමැත. වැඩිදුර පරික්ෂණ මීගමුව පොලිසිය මෙහෙය වනු ලබයි.