නාත්තන්ඩිය ප්‍රදේශයේ සැරිසරන වන අලියෙකු සහ ඇත්පැටවෙකු පළවා හැරීමට, වනජීවී නිලධාරීන් ඊයේ ක්‍රියා කළා.

වන අලි පලවා හැරීමට යොදා ගන්නා අලි වෙඩි සඳහා රජය වසරකට රුපියල් කෝටි 280 ක් වැය කරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලංකාවේ වනඅලිගහණය මේ වනවිට 7000 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වවුනියාව-ගනේෂපුරම් ප්‍රදේශයේදී අනාරක්‍ෂිත විදුලි රැහැනක පැටලී, වන අලියෙකු මියයාම සම්බන්ධයෙන් එහි කාන්තාවක අත්අඩංගුට ගෙන තිබෙනවා.

බුත්තල-කතරගම මාර්ගය වැටී තිබෙන්නේ, යාල ජාතික වනෝද්‍යානය හරහා.

දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ සවස හයෙන් පසුව ගමන් කරන වාහනවලට තනි අලියෙකුගෙන් බාධක සහ හිරිහැර සිදු වෙන බව වාහන හිමියෝ පවසනවා.

ඇතෙක් වන අලියෙක් අතර සටහක් පිළිබඳව පුවතක් අපට වාර්තා වුණා.

ගිරාදුරුකෝට්ටේ කොටලීය මහවැලි ගම්මානයේ ගෙවත්තක වැසිකිළි වලකට කැපූ වලකට වැටී සිරවී සිටි වන අලියකු බේරා ගනී.

කලා වැව රක්ෂිතයේ ජීවත් වුණු දැවැන්ත දළ හස්තියෙකු වන රේවත නම් හස්තිරාජයා මියගොස් තිබේ.

වන අලින් නැරඹීම සඳහා ඔවුන් අසළ වාහන නවතාගෙන සිටීම නොකරන්නැයි,වනජීවී නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Latest News