පසුගිය පාලන සමයේ නැවතී තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23දා) පෙ.ව. 08.30 මහනුවර දළදා සමිඳු වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමට නියමිතයි.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ටී.එම්.වී. පක්‍ෂයේ නායක ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමුවී තිබේ.

ස්ථිර ලෙසම ජයගත හැකි අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වත්මන් රජය කෙරෙහි ජිනීවා මානව හිමිකම් කොමිසම විශ්වාසය තබා ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරයට සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය ඉවත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කිරීම සඳහා ජනතාවට ඉඩ ලබාදීම රටේ නායකයන් ලෙස අපගේ වගකීම කොට සලකන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද සවස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

Latest News