කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනයට අද නව සීඝ්‍රගාමී දුම්රියක් එක් කෙරිණ.

පිළිමතලාව හා වත්තේගම අතර නව දුම්රියක් අද සිට ධාවනයට එක් කෙරේ. ඒ මහනුවර නගරයේ පෙරවරු කාලයේ පවතින අධික වාහන තදබදයට විසඳුමක් ලෙසයි.

කොළඹ බෙලිඅත්ත දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (24) මංගල ගමන ආරම්භ කළේය.

දුම්රිය සේවාවේ යෝධ සංවර්ධනයකට ලක්කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 161ක් ලබා දෙයි.

චීනයෙන් ආනයනය කළ අති නවීන එස් - 14 බලවේග කට්ටල දුම්රිය අද (13) කොළඹ වරායෙන් ගොඩබිමට ගෙන එනු ලැබිය.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ඇණිය වර්ධනය කරමින් S 13 නව බලවේග කට්ටලයක් සහ M 11 නව එංජිමක් එක් වෙයි.

ඉන්දියාවේ නිෂ්පාදිත ද්විත්ව බලවේග කට්ටලයක් සහ ඩීසල් විදුලි ඇන්ජිමක් අද කොළඹ වරායට ළගා විය.

කැලණිවැලි මාර්ගය සදහා වසර 10කට පසුව නව දුම්රියක් අද පස්වරුවේ ධානයට එක් කෙරිණ.

Latest News