පින්බර නිකිණි පොහොය දිනය අදයි.

බුදුරජාණන් වහන්සේ පළමු වරට “දම්සක් පැවතුම් සූත්‍රය” දේශනා කිරීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ, ඇසළ පුරපසළොස්වක පොහොය අදයි.

අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට (03) යෙදී තිබෙනවා. සාමාන්‍ය වශයෙන් වසරකට පුර පසළොස්වක පොහොය දොළහක් වන අතර ‘අධි පසළොස්වක’ යනු, ඊට අමතරව ඇතැම් වර්ෂවලදී යෙදෙන පොහොය යි.

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබෙනවා.

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

අද (13) දිනයේදී ද පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ලයට අවසර ලබාදී තිබේ.

බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි. මේ නිමිත්තෙන් දිවයිනේ සෑම විහාරස්ථානයකම විශේෂ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබේ.

බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබේ.

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වප් පුරපසොලොස්වක පොහොය අදයි.

Latest News