පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් මේ වන විට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ලබන 09 සහ 10 යන දෙදින තුළ ද වසා දැමීමට තිරණය කර තිබේ.
කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය තාවකාලිකව වසා දැමීමට ආපදා කළමනාකරෟණ මධ්‍යස්ථානයෙන් උපදෙස් ලබා දී තිබෙනවා.
නත්තල් උත්සවය වෙනුවෙන් සියලු පාසල් දෙසැම්බර් 23, 24, 25 හා 26 යන දිනයන් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර ඇත.