2024 සැප්තැම්බර් මාසයේ ICC ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කරගැනීමට කමිදු මෙන්ඩිස් සමත් වී තිබෙනවා.

20-20 ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් රැස් කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඊයේ ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

පාකිස්තාන එක්දින සහ 20යි 20 කණ්ඩායම්වල නායකත්වය දැරූ බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක නිරෝෂන් දික්වැල්ලට වසර 3ක සියලු ආකාරයේ ක්රිකට් තහනමක් පැනවීමට නියමිත බව ක්රිකට් අභ්යන්තර ආරංචි මාර්ග පවසනවා.

දශකයකට පසු එංගලන්තය පරාජය කරමින් ටෙස්ට් තරග ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුනා.

අගෝස්තු මාසයේ විශිෂ්ටතම ක්රිකට් ක්රීඩකයා සම්මානය සදහා ශ්රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්රීඩක දුනිත් වෙල්ලාලගේ නිර්දේශ වී තිබෙනවා.


ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්තානය ලකුණු 448/6 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා බංග්ලාදේශයට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන් අතර පාකිස්තානය නොසිතූ සාර්ථක ඉනිමක් ගොඩනැගූ බංග්ලාදේශය සියල්ලන් දැවී ලකුණු 565ක් ලබා ගත්තා.

ආරක්ෂක හේතූන් මත 2025 ශූරයින්ගේ කුසලානය සඳහා පකිස්තානයේ සංචාරය කිරීම ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඇ.ඩො.මි. 1.5ක ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Latest News