ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.
හෙරොයින් ගුලි ගිල දමා මෙරටට පැමිණ පකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා පත් කළ කමිටු වාර්තාව, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා…
පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය බාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
  මහ වැසි සමග රන්දෙනිගල ජලාශයේ ජල මට්ට් සිග්‍රයෙන් ඉහළ යමින් පවති.
රත්නපුර, පැල්මඩුල්ල, දන්දෙණිය කන්දේ කොටසක් නායයාම හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි අවදානම් නිවාස 6ක සාමාජිකයන්ට ආරක්‍ෂිත ස්ථාන ලබාදී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හතර දෙනෙකුගේ පුරප්පාඩු පිරිවිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍ සභාව අද අනුමැතිය ලබාදී තිබේ. 
රාජ්‍ය බැංකු අස්ථාවර වී නොමැති බවත් ලංකා බැංකුව, මහජන බැංකුව, ආයෝජන මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම අරඹා තිබෙන බවත් රාජ්‍ය ප්‍රතිපත්ති හා…
5 වසර ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි තමන්…
සියඹලාණ්ඩුව ප්‍රදේශයේ දී පතරොම් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධව පදවි පරාක්‍රම පුර යුධ හමුදා කඳවුරේ මේජර්වරයෙකු ඇතුලු සැකකරුවන් තිදෙනෙකු…
වතුකම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 තෙක් වැඩි කිරිමට වු ඉල්ලීම වැවිලිකරුවන්ගේ සංගමය ප්‍රතික්ෂේප කර තිබේ. වතුකම්කරුවන්ගේ ඉල්ලීම ඉටු කිරිමෙන් වතු…
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් මේ වන විටත් ප්‍රශ්න කෙරෙමින් පවතී.
වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට වතු සමාගම්වලට බල කරමින් දියත් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරයට සහයෝගය පල…
රට තුල ඇති අසමානතාවය අවම කර 2019 වසර සඳහා 'සංවේදී සංවර්ධන අයවැයක්' ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
හානි පූර්ණය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පතට කතානායක කරූ ජයසූරිය මහතා අද අත්සන් කර තිබේ.
කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා (OIC) හා කොස්තාපල් වරයෙකු ලබන (29) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. 
ශ්‍රී ලංකාව චීනයට සිදුකරන අපනයන දෙගුණයකින් වර්ධනය වී තිබේ.
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වැසි හේතුවෙන්, වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරුණි.
නුවර, නුවරඑළිය මාතලේ දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නාය අනතුරු ඇඟවීම තවදුරටත් වලංගු බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
කොළඹ ප්‍රදේශයේ කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු වූ ලුතිතන් කමාන්ඩර් සම්පත් දයානන්ද මහතා…

Latest News