පාර්ලිමේන්තු බහුතරයක් සහිත ස්ථාවර ආණ්ඩුවක් ඉදිරි දින කිහිපය තුළ ඇති කරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග හමුවක් ඊයේ රාත්‍රී පැවැත්වුණි
වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කර තිබෙනවා.
නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු හය දෙනෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී…
මහවැලි අධිකාරියේ අවසන් මහා ජලාශ දෙක වන කළුගඟ සහ මොරගහකන්ද ජලාශවල ජලය පිරීම මේ දිනවල සිදුවෙමින් පවතී. 
ජාතික එකමුතුව හා අවබෝධය දුර්වල කිරීම පිණිස විවිධ පාර්ශ්ව සහ සංවිධානාත්මක කණ්ඩායම් අසත්‍ය හා නොමඟ යවන සුලු ප්‍රචාරයන් රට තුළ…
2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම ආධාර ලාභීන්ට නිවාස ආධාර ලබා දීමට භාවිතා කළ මුදල් රජයේ අරමුදල් නොවන බව දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ…
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ සියලු අගමැති වරප්‍රසාද ලබාදීමට කථානායක කරූ ජයසුරිය මහතා එකඟතාව පළ කර තිබේ.
පවතින අධික වර්ෂාව හේතුවෙන්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේ දී පැයට කිලෝ මීටර 60ක වේග සීමාවක් පවත්වා ගන්නා ලෙස, මාර්ග…
දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා…
විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සාක් රටවල තානාපතිවරු, මහකොමසාරිස්වරු සහ ඔවුන්ගේ නියෝජිතයන් ඊයේ හමුවිය.
ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ, ස්ථාපනය කිරීමට සැලසුම් කළ විශේෂ මෙහෙයුම් කණ්ඩායම සඳහා, පොලිස්පතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බව වාර්තාවේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ( Hanaa Singer ) මහත්මිය අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු…
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර හමුවක් අද (31) දහවල් ජනාධිපති මන්දිරයේ දී…
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන බව චීනය අවධාරණය කරයි. චීන විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේ, ශ්‍රී…
ගලේවෙල, කිරලගොල්ලේ ගංජා, මත්කුඩු, අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වන ගණිකා නිවසක් වැටලීමේදි ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරයකට ලක්ව ගලේවෙල පොලිසියේ නිළධාරින් 02ක් තුවාල ලබා…
නැයයෑම් හේතුවෙන් ඇනහිට තිබූ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය පයින් ගමන් කිරීම සඳහා පමණක් ඊයේ විවෘත කෙරුණි.
ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සහ ඔහුගේ බිරිඳ මෙන්ම ඥාති සොයුරියකට එරෙහිව ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් මස…
සියලු ජනකොටස් වෙත එකසේ ප්‍රතිලාභ ලැබෙන ආර්ථිකයක් ගොඩනැංවීම නව රජයේ අරමුණ බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. 

Latest News