බහුතරය අවශ්‍ය ඕනෑම මොහොතක එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රිවරු 20 කට වැඩි පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහයට පැමිණෙන බව පාර්ලිමේන්තු…
මේ වන විට රටේ පැන නැගී ඇති දේශපාලන ව්‍යාකූලතාවය ජනසම්මතභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර මූලධර්මයන්ට ගරු කරමින් ව්‍යවස්ථානුකූලව කඩිනමින් විසඳා ගැනීමට…
 රජයේ වැඩබලන ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නාලක කළුවැව මහතා පත් කර තිබේ.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා.
නව ආණ්ඩුව සියලු අභියෝග ජයගනිමින්, රට ගොඩනංවන බව, හිටපු ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
1967 වසරේ දී සිය පියාණන්ගේ අභාවයෙන් පසු දේශපාලනයට පිවිසි මහින්ද රාජපක්ෂ මැතිතුමා පළමුවරට බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් 1970 වසරේ දී…
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ ආණ්ඩුවේ වෙනසක් අවශ්‍ය බව ජනතාව පෙන්වා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
නැවත දැනුම් දෙන තුරු සියලුම පොලිස් නිළධාරින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත විදෙස් සුබ පැතුම් ද හිමිව තිබෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු පක්ෂවල එකඟතාව මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන්…
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී තිබෙනවා.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද සවස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ…
මත්තේගොඩ රජයේ බැංකුවකට අවි සහිතව පැමිණි තිදෙනෙකු බැංකුවේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබේ.
යහපත් සහ සදාචාරවත් සමාජයක් සදහා අවශ්‍ය මගපෙන්වීම ති‍්‍රපිටකයේ,බයිබලයේ, කුරානයේ මෙන්ම භගවත් ගීතාවේ ද අන්තර්ගතව ඇති බැවින් ආගමික පරිසරය තුළ යහපත්…
අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදීම සදහා එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළපුරුදු දේශපාලනඥයින්ගෙන් සැදුම්ලත් උපදේශක මණ්ඩලයක් යෝජනාවි තිබේ.
බලපත්‍ර නොමැතිව අලි ඇතුන් හතර දෙනෙකු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සුප්‍රකට අලි ජාවාරම්කරුවෙකු…
වතු කම්කරුවන් බගවන්තලාව නගරයේ දී ටටර් පුළුස්සමින්, ගමනාගමනයට බාධා කරමින් උද්ඝෝෂනයක් ආරම්භ කර තිබේ.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඉකුත් 21 වැනිදා ඇතිවූ සිද්ධියට අනුබල දුන් බවට හඳුනාගත් බන්ධනාගාර නිලධාරීන් 6 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා නොවැම්බර් 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.  

Latest News