හෙද සේවාවට ඇතුලත්වීම සදහා අයදුම් පත් ඉදිරිපත් කළ අපේක්ෂකයින් 121 කගේ නියමිත උස නොමැතිවීම නිසා හෙද සේවාවට ඇතුලත්වීමට නොහැකිවීම පිළිබදව…
නුවරඑලිය සහ නානුඔය ප්‍රදේශවලට ඊයේ (22) පස්වරුවේ ඇද හැලුනු අධික වර්ෂාවත් සමග තලවකැලේ ඩෙස්පොඩ් හරහා නුවරඑලිය දක්වා දිවෙන මාර්ගයේ ගමනා…
බිම් මට්ටමේ ව්‍යාපෘති ලක්‍ෂයක් මේ වනවිට ක්‍රියාත්මක වන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විදෙස් පාරිභෝගිකයින්ට ඉලෙක්ට්‍රොනික ක්‍රම ඔස්සේ සෘජුවම භාණ්ඩ අලෙවි කිරීමට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට අවස්ථාව හිමිව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් චෝදනා නඑල්ල වී ඇති හිටපු නියෝජ්‍ය…
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් සිරමැදිරිවලින් පිටතට පැමිණි ආකාරය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (22) අලුයම සිට ස්වයංක්‍රියව විවෘත විය. ඒ, ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශලට ඊයේ…
ඌරුබොක්ක - හුලංකන්ද ප්‍රදේශයේ දම්පහළ මාර්ගයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත.
ඉස්සන් මිල පහත වැටීම හේතුවෙන් එම කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව අප වාර්තාකරු පවසයි.
ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹදී අද ආරම්භ වීමට නියමිතය.
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රිය අද අලුයම 2.00ට පමණ පීලි පැනීමකට ලක්ව තිබේ.
අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා “ශාසනමාමක ජනප්‍රසාදනී“ ගෞරව සම්මානයෙන් ඊයේ පිදුම් ලැබීය.
යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවගේ නිවස අලුත්වැඩියා කිරීම අද (21) ආරම්භ කර තිබේ.
ආනයනික භාණ්ඩ නිෂ්කාශනය සඳහා බන්දිත ගුදම් පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයට අවසර දීමට රජය තීරණය කර තිබේ.
ඊයේ (20) රාත්‍රී 11.52 සිට මේ දක්වා දුම්රිය අනතුරු 3ක් සිදුව ඇති බව වාර්තා වේ.
අධික වර්ෂාව හේතුවෙන් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගොවීන්ගේ බී ලූණු වගාවන්ට හානි සිදුව තිබේ.
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහනදායී ණය පදනම මත ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ප්‍රදානය කිරීමට…
යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පදක්කමක් හිමිකර දුන් වසන්ති මාර්ස්ටෙලා ක්‍රීඩිකාව අද (20) උදෑසන දිවයිනට පැමිණියාය.
වත්මන් රජය පෙරළාදමා ආණ්ඩු බලය ලබා ගැනීමේ කිසිදු අරමුණක් ඒකාබද්ධ විපක්ෂයට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පැවසීය. ඒ…
ඉතාලි යාමට වීසා ලබා දෙන බව පවසමින් තරුණයින් විවාහ කරගෙන මහා පරිමාණයෙන් මුදල් වංචා කළ සංවිධානාත්මක කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්යාංශයේ…

Latest News