තවත් කැබිනට් ඇමැතිවරු 07 දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කර තිබේ.
බදුල්ල - වැලිමඩ මාර්ගයේ මොරේතොට පස්කදු නායයාම් දිගටම සිදුවන බැවින් විමසිලිමත්ව රිය පදවන ලෙස හාලිඇල සහ ඇටම්පිටිය පොලිසි රියදුරන්ට අවවාද…
2020 වනවිට ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර කලාපයක් බවට පත් කිරීම ඉලක්කය බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
මෝදර - අළුත් මාවත මාදම්පිටිය හංදියේ සිට පඤ්ඤානන්ද මාවත දක්වා අද (09) රාත්‍රී 10.00 සිට 12 වැනිදා උදෑසන 5.00 දක්වා…
"සේනා" දළඹුවා මර්දනය සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වනවිටත් අමාත්‍යාංශයේ…
රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහතාගේ දියණිය වන ඔනිලා කරුණානායකට සියලු ලේඛන සහිතව ලබන සදුදා අධිකරණය…
අමාත්‍යාංශවලට අයත් විෂයයන් හා කාර්යයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කූට ලේඛනයක් ප්‍රදර්ශනය කර ජාතීන් අතර සුහදතාව කඩාකප්පල් කිරිමේ චෝදනා ලැබ සිටින තිස්ස අත්තනායක මහතාගේ…
විමල් වීරවංශ මහතා නිවාස හා සමාජ සුභ සාධාන අමාත්‍යවරයා ලෙස මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී…
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙසැම්බර් මස 14 වනදා සිට මාසයක කාලයක් සඳහා විදේශගත වීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ…
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්වයේ අඩු වීමක් ලබන 11 වැනි දින සිට බලාපොරොත්තු විය හැකි බව…
උඩවලව ජලාශයේ එක් වාන් දොරටුවක් ඊයේ රාත්‍රී විවෘත කෙරුණි.
මුලතිව්, කුමුලමුනෙයි ප්‍රදේශයේ නිත්තකේක්කුලම වැවේ කොටසක් කැඩී යාමෙන් සිර වී සිටි පුද්ගලයින් 6 දෙනා අද උදෑසන බේරා ගැනිණ.
නීති විරෝධීව මෙරටට රැගෙනආ විදෙස් මුදල් තොගයක් සමඟ පුද්ගලයෙකු අද අලුයම අත්අඩංගුවට ගැනුණි.
ආක්‍රමණශීලී දළඹු විශේෂයක් වන සේනා නැමති දළඹු විශේෂය මේ වන විට අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක තුනකින් වාර්තා වී තිබේ. 
අග්‍රාමාත්‍ය අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් බදු අභියාචනා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත්කර තිබේ.
උතුරු පළාත් හිටපු ධීවර අමාත්‍ය පී.ඩෙනිෂ්වරන්ගේ නිල රාජකාරි කටයුතුවලට බාධා නොකරන ලෙසට අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු නියෝගයක් අහෝසි කරන මෙන්…
  ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය චරිත හේරත් මහතා අද ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම්…
තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මීට සුළුවේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුම් දුන්නා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යවරයා ලෙස…

Latest News