මහඔය, නුවරගලතැන්න රක්ෂිතයේ පුරාවස්තු සෙවීමට කැණීම් කරමින් සිටි සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනිණ.
නව රජයට සෙත් පතා ආශිර්වාද පහන් පූජාවක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අලුයම පැවැත්විණ. එය නම්කර තිබුණේ ජන හද සත්‍යයක් ක්‍රියාව…
රාජිත සේනාරත්න මහතා නව රජයට එක්වී නැවතත් සෞඛ්‍ය අමාත්‍ය තනතුරට පත්වීමට උත්සාහ දරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 
අඩුවූ ඉන්ධන ගාස්තුවට සමගාමීව එහි සහනය මගීන්ට ලබාදීම පිළිබඳ, විශේෂ සාකච්ජාවක් හෙට පැවැත්වෙන බව, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
වව්නියාව, තේක්කවත්ත ප්‍රදේශයේ දී රු.5000 මුදල් නෝට්ටු 50ක් සමග සැකකරුවෙකු අද අත්අඩංගුවට ගැනිණ.
ගලේවෙල - දඩුබැදිරුප්ප ගම්මානයට කඩා වැදුණු වන අලි රංචුවක් පලවා හැරීමට වන ජීවී නිලධාරීන් සමත් විය. 
පාර්ලිමේන්තුව ලබන හත් වැනිදා  (07) කිසිඳු විටකින් පැවැත්නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට පෙර මාධ්‍යයකට ප්‍රකාශ කළා.
ඒ.එච්.එම් ෆවුසි මහතා ජාතික ඒකාබද්ධතාව සහජීවනය හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය. 
දිවයිනට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද (නොවැම්බර් 03 වන) දින වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වන…
නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු බහුතරය ඇති බවට සිදු කෙරෙන ප්‍රකාශවල පදනමක් නැතැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
“ජල නිම්න-හරිත අරණ“ රුක් රෝපණ වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද උදේ ආරම්භ කෙරුණා.
ලෝක උරුම සීගිරිය නැරඹන්නන්ගෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල අය කරන මුදලින් 1% ක් දඹුල්ල ප්‍රාදේශීය සභාවට ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනූව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල 171.9317ක් හා…
මහ කන්නයේ වී සහ අනෙකුත් වගාවන්ට අවශ්‍ය පොහොර කිසිදු හිඟයකින් තොරව මිලදී ගැනීමට අවස්ථාව සලසන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර…
ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවට පළවන වාර්තා අසත්‍ය බව, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
බොදුබල සේනා සංවිධානය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාට අද සංදේශයක් බාර දුන්නේය.
ඉහළ ජීවන වියදම හේතුවෙන් පාරිභෝගිකයා මත පැටවී තිබූ අධික බරින් ඔවුන් මුදවාලීමා සඳහා, රජය ආර්ථික සහන රැසක් ක්‍රියාවට නංවා තිබේ.
කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනා ඉදිරිපත් කළ…
රුපියල් දෙකෝටි හැත්තෑ හතර ලක්ෂයක වටිනාකමින් යුත් විදෙස් මුදල් නෝට්ටු තොගයක් නීති විරෝධී ලෙස සිංගප්පූරුවට ගෙන යාමට තැත් කළ විදේශීය ගමන්…

Latest News