සමර්හිල් කඳුකර කොටියාගේ මරණය සම්බන්ධ අවසන් වාර්තාව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාරදී තිබෙනවා.  අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට…
පුත්තලම දිස්ත්‍රික්කයේ මේ වන විට හෙක්ටයාර 5742ක වී අස්වනු නෙලා අවසන් බව, දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ පවසනවා. මෙවර යල කන්නයේ එම…
රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ භාර ගැනීම අද (25) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත ජන්ම දින…
ශ්‍රී ලංකාව තුළ LGBTQ + ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක්  ඊයේ (24)…
අද (25) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
රාජ්‍ය ආයතනවල සේවකයින්ට විදේශීය රැකියා සඳහා පිටත්ව යාමට වැටුප් රහිත නිවාඩු ලබාගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම වෙනුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූලික වටයේ සාකච්ඡාවක්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ජපාන තානාපති, මිසුකොෂි හිදෙයිකි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්,  අද පැවැත්වුණා.
මෙරට ආර්ථිකයේ යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කරන බව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්, දුමින්ද නාගමුව, ජීවන්ත පීරිස් පියතුමන්, ලංකා ගුරු සංගමයේ මහ ලේකම් ජෝසෆ් ස්ටාලින් සහ නලීන් ගුණවර්ධන …
මාර්තු මස 31වැනිදා සිට මැයි මස 15වැනිදා දක්වා කාලය තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ ගිනිතැබීම් ඇතුළු විනාශකාරි සිද්ධීන් පිළිබඳ සෙවීම සඳහා…
රැඩිකල් මතවාදයක් ශ්‍රී ලාංකීය දේශපාලනයට හඳුන්වා දුන් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පළවැනි ගුණසමරුව අදට යෙදී තිබෙනවා.  දශක තුනකට අධික…
ආනයන අපනයන පාලන පනත යටතේ භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්ධන සම්බන්ධයෙන් නවතම කරුණු පහක් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර තිබේ‍.
විදෙස් රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන්ගේ විදේශ ගමන් බලපත් කඩිනමින් නිකුත් කිරීම සඳහාම බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුළුවක් විවෘත කර තිබේ.
අද (24) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
රාජ්‍ය අංශයේ සේවකයින්ට අද (24) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් වැඩි ඉන්ධන කෝටාවක් ලබාදීමට අවශ්‍ය "කිවුආර්" යෙදවුමේ වැඩිදියුණු කිරීම් කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව, අමාත්‍ය කංචන විජේසේකර…
ආමේනියා ජනරජය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව, දෙරට ජනතාවගේ ප්‍රයෝජනය සඳහා තවදුරටත් ශක්තිමත් කරගැනීමට කැපවන බවට, ආමේනියා ජනාධිපති වහග්න් ඛචතුරින්…

Latest News