බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
ජල ගාස්තු ලබන සැප්තැම්බර් මස 01 වනදා සිට ක්‍රිියාත්මක වන පරිදි ඉහළ නැංවීමට අදාළවූ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
නවීකරණය කෙරුණු මෝදර මත්ස්‍ය අලෙවිසැල අද විවෘත කෙරුණා.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ප්‍රවීණ සාහිත්‍යවේදී වරලත් ඉංජිනේරු අජන්ත සෙනෙවිරත්න මහතා පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධාන කිරීමට සූදානම් බව ජපානය පවසනවා. 
සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට ලබා දෙන සේවාව පහසු කිරීමට  කම්කරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලි , ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ඇප…
දිගු කාලීන පදනම යටතේ ඉන්ධන ආනයනය, මිල දී ගැනීම, රටතුළ බෙදා හැරීම සහ විකිණීමේ කටයුතු තෝරාගත් විදේශීය සමාගම් වෙත පැවරීමට…
මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කරන බව, යුනිසෙෆ් සංවිධානය පවසනවා.
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මෙඩිකල් ඒඩ් සංවිධානය මෙරටට රුපියල් මිලියන 250 කට අධික ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.
ප්‍රංශය, ස්විස්ටර්ලන්තය, නෝවේ සහ එක්සත් රාජධානිය, ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක සීමා ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ භාවිත ත්‍රි රෝද රථ විද්‍යුත්කරණය හෝ නව විදුලි ත්‍රි රෝද රථ ආනයනය සම්බන්ධ නියමු ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන…
නගරාශ්‍රිත ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් යළි වැඩිවීමේ තත්වයක් දක්නට ලැබෙන බව, අප වාර්තාකරුවන් පවසනවා.
ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනය, පේෂකර්ම හා ඇඟළුම් තාක්ෂණය පිළිබඳ සිව් අවුරුදු උපාධි පාඨමාලාවක් ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ කළ යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට…
අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ පියත් නිකේෂල හා බලංගොඩ කාශ්‍යප හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ…
මොණරාගල, දොඹගහවෙල ප්‍රදේශයේ මහා පරිමාණ බුරුත දැව ජාවාරමක් හෙළි කර ගැනීමට දොඹගහවෙල පොලිසිය සමත්ව තිබෙනවා.
අද (26) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
අද (26) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ…

Latest News