ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (23) පස්වරුවේ සිදු විය.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බිග් ක්වෙක්ෂන් වැඩසටහනට අද සහභාගි වීමට නියමිතයි.
මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක වන අලියෙකු ගැටී තිබෙනවා.
අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ පැතුම් කර්නර් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා.
දිවයිනපුරා  සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ "සමීර සම්පත් ප්‍රනාන්දු" හෙවත් "හාල් සමීර" නැමැත්තා, පොලිස් විශේෂ බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, ඔහු  බලාපොරොත්තු වන ඕනෑම මෙහොතක ශ්‍රී ලංකාවට පැමිණීමට,ශ්‍රී ලංකා රජය ආරක්‍ෂාව සැපයිය යුතු බවට, නිර්දේශ…
සතොස මගින් ලබාගත හැකි වෙළෙද භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර ඇතැයි, එම ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි.
2023 වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය මහජන චීන සමූහාණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. 
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර  තිබෙන පෙත්සම්…
භූමිතෙල් සිල්ලර මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, භූමිතෙල් ලීටරයක් රුපියල් 253 කින් ඉහළ දමා ඇති බවයි, ලංකා ඛනිජ තෙල් නීතිගත…
අද (23) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බලමණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ. 
අග්‍රාමාත්‍ය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීමේ සිද්ධියට අදාළව පියත් නිකේෂල අගෝස්තු මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් අද (23) දිවයිනට පැමිණීමට නියමිතයි.
සියලුම කාර්ය මණ්ඩල කැඳවා රජයේ ආයතන අනිද්දා (25 ) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් දෙදෙනෙකු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අදාළ රැඳවුම් නියෝගය…
පසුගිය ජූලි 13 වැනිදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළුවී සජීවී වැඩසටහනකට පෙනී සිටීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි කැලුම් අමරසිංහ…
භූමිතෙල් මිල ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිදෙවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…
පෙරේදා (20) දිනයේ කොවිඩ් මරණ 04 ක් වාර්තා වූ අතර, ඊයේ (21) දිනයේ කොරෝනා ආසාදිතයන් 66 ක් වාර්තා වී තිබුණා.
අද (22) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

Latest News