රුපියල් දෙකෝටි හැත්තෑලක්ෂයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් ඊයේ නාවික හමුදාව බාරයට ගැනුණා. 
රන් ආභරණ තොගයක්, සොරකම් කළ පුද්ගලයෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ මෙම වසරට අදාළ සියලු චාරිත්‍ර ඊයේ (20) අවසන් කෙරුණා. 
මහකන්නයට අවශ්‍ය  පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ගොවිජනතාවට ලබා දීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ අවම දායකත්වයක් දැක්වූ ඉන්ධන පිරවුම්හල් 12ක ඉන්ධන සැපයුම තාවකාලිකව අත්හිටවා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ඉදිරි සතියේදී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. 
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
පසුගිය 17 සිට යල කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමට රජය කටයුතු කර ඇත.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිසක් විසින් පැවැත්වු උද්ෂෝණයකින් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ හෂාන් ගුණතිලක යන…
ලබන 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලු දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වා ගැනීමට ත්‍රිවිධ හමුදා කැඳවමින්, ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් …
අද (20) සහ හෙට (21) යන දිනවල පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සදහන් කරයි.
බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්‍ෂක ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වුණා.
දිවයින පුරා සියලුම පිරවුම්හල්වල ‍මේවන විට කිවු ආර් කේත ක්‍රමය යටතේ ඉන්ධන බෙදාහැරීම ක්‍රියාත්මකයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දිවයිනට පැමිණීමට අවකාශ සලසන්නැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ලබන සඳුදා සිට බිත්තරයක මිල රුපියල් පහකින් පහත හෙළන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකාව වෙත ලබාදෙන හදිසි මානුෂීය ආධාර ප්‍රමාණය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 75ක් දක්වා ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇතැයි…
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (20) රාත්‍රී 11.00 සිට අනිද්දා (21) උදෑසන 9.00 දක්වා පැය 10 ක…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නි‍යෝජිත පිරිසක් ඊයේ ‍‍ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. ඒ, ජනාධිපති කාර්යාලයේ දී.

Latest News