රාජ්‍ය අංශයේ සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට අතුරු අයවැයෙන් යෝජනා කර තිබේ. 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පකිස්තානයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනුමත කර තිබෙනවා. ඒ අනුව, අමෙරිකානු ඩොලර් බිලියනයකට වැඩි ණය මුදලක්, පකිස්තානයට ලබා…
නීති විරෝධී ලෙස විදේශ රටකට සංක්‍රමණය වීම සඳහා බහුදින යාත්‍රා දෙකකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් 34 දෙනකු ත්‍රිකුණාමලය, නාවික හමුදා…
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන…
2012 වසරේ සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවලට යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ…
මට්ටක්කුලියේ ඊයේ (29) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබේ.
ශ්‍රී ලංකාව සහ අමෙරිකා ව්‍යාපාර අතර තවත් සහයෝගීතාව වැඩිකරගත හැකි ආකාරය සම්බන්ධයෙන් අමෙරිකා - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ සාකච්ඡා…
අද (30) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
2022 වසර සඳහා වන අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම ( අයවැය කතාව) අද පාර්ලිමේන්තුවේදී සිදු කෙරේ.
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණා.
දැරණියගල ග්‍රාමයේ උපත ලද රෂ්මි නිමේෂා ගුණවර්ධන උපතින්ම දෑත් සහ පාදයක් අහිමි දරුවෙක්.
කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු කිරුළපන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට අධිකයි.
2022 මුදල් වර්ෂයේ ඉතිරි කාලය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශන කටයුතු වලට බාධා සිදු කිරීම සම්බන්ධයෙන් ධානිෂ් අලි ඇතුළු සැකකරුවන්…
පාර්ලිමේන්තුව අද (29) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතයි. 
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මඩකලපුව - ශාන්ත මයිකල්…
අද (29) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
විදුහල්පතිවරුන්ට අද (29) සිට 2021 උසස් පෙළ ප්‍රතිඵල ලේඛන භාගත කිරීමට අවස්ථාව සලසා ඇතැයි, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා…
ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් ඇතුළු ඉන්ධන හිඟයකින් තොරව බෙදා හැරීමට ප්‍රමාණවත් තොග පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

Latest News