සර්ව පාක්ෂික වැඩපිළිවෙළකට, ආණ්ඩුවේ සිටියත් විපක්ෂයේ සිටියත් සියලු දෙනා සහය දිය යුතු බව,  සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කරනවා.
ශ්‍රී ලංකාව තුළ ඉන්ධන ව්‍යාපාරය සඳහා මේ වන විට රටවල් 24ක් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
මෙරට ආර්ථික වශයෙන් අවදානමට ලක්වන කණ්ඩායම් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්…
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් මෙරට මුහුදු තීරයට හා වෙරළ තීරයට සිදුවූ පරිසර හානිය ගණනය කර සකස් කළ පළමු අතුරු වාර්තාව,…
‍ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීම අද උදෑසන සිදු කෙරුණා.
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුනු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් මන්නාරම් මුහුදේදී ඊයේ රාත්‍රී නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා.
රුපියල් කෝටි 05ක් වටිනා ස්වර්ණාභරණ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත්, අද දහවල් 12:11ට…
සබරගමුව විශ්වවිද්‍යාලයේ මෙවර උපාධි ප්‍රදානෝත්සවය කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා.
මෙරට‍ ජනතාවට අතීතයේදී මෙන් යළි රැවටීමට ඉඩ නොතබන  බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
රත්මලාන මහා දුම්රිය වැඩපොළේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ නිරත ත්‍රීරෝද රථ නියාමනය සැප්තැම්බර් පළමුවැනිදා සිට ආරම්භ කරන බව, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දැනුම්…
ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැනට නිර්මාණය වී ඇති දිගු වාහන පෝලිම් අවසන් කිරීමට පියවර ගෙන ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර…
එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට ඕමානය හරහා මෙරට පැමිණි ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් ගුවන් තොටුපොළ රේගුව…
සොරකම් කරන ලදැයි සැකකරන වෑන් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇත.
මහජන උපයෝගීතා කොමිසම විසින් අද (27) විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව නිවේදනය කර තිබෙනවා.  ඒ අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය…
පසුගිය වසර 03 තුළ ජන සහභාගිත්වයෙන් තොරව ‍චාරිත්‍රවලට පමණක් සිමා වූ ඓතිහාසික ‍සබරගමු මහ සමන් දේවා‍ලයේ පෙරහර මංගල්‍යය මෙවර ජන…
පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා ලංගම ඩිපෝ වලින් ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් ලබන සඳුදා පාසල් වෑන් රථ සේවා අඩාල…
ශ්‍රී ලංකාවේ ළමුන් මුහුණ දෙන අතිශය දරුණු අර්බුදකාරි තත්වය දකුණු ආසියාවටම කෙරෙන අනතුරු ඇඟවීමක් බව ඊයේ කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින්,…

Latest News