අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට සාමාන්‍ය බස් ගාස්තු පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන්, ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇල්ල හා රාවණා ඇල්ල අතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මාර්ගයට ගස් හා…
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර නැරඹීමට පැමිණෙන අයට ලබන 07 වැනිදා සිට සාමාන්‍ය දුම්රියන්ට අමතරව විශේෂ දුම්රිය සේවා කිහිපයක්…
අද (04) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
රජයේ සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා යෝජනා කරන සර්ව පාක්ෂික රජය සඳහා තමන් කිසිසේත්ම සම්බන්ධ නොවන බව, ජාතික ජනබලවේගය පවසනවා.
ගලුමුවදොර පිටිය සහ ඊට ආසන්න ප්‍රදේශවල අනවසර ඉදිකිරීම් සහ භෝග වගා ලබන 05වනදා සවස 05ට පෙර ඉවත්කරගන්නැයි,  එහි රැඳී සිටි…
සියලු දෙනාට එකඟවිය හැකි අවම කරුණු මත සර්ව පාක්ෂික රජය සඳහා සහයෝගය ලබාදීමට සූදානම් බව, පාර්ලිමේන්තුවේ ස්වාධින වූ පක්ෂ එකමුතුව…
ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආරාධිතයින් වෙනුවෙන් තේපැන් සංග්‍රහයක් පිරිනැමුණා.
ආපදා තත්වය හේතුවෙන් තිදෙනෙකු මියගොස් සිව් දෙනෙකු ඇතුරුදන්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා. 
‍‍ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි මහතා, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා හමුවුණා.
එකට එක්වී අභියෝගවලට මුහුණ දෙමින් රට ගොඩනැගීමේ කාර්යය සාර්ථක කර ගැනීමට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටිනවා. 
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අද දැනුම් දුන්නේය.
තවත් ඩීසල් නෞකාවක් සඳහා ඊයේ (02) දිනයේදී මුදල් ගෙවා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
9 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් අද පෙරවරුවේ විවෘත කෙරුණා.
අධික වැසි සමග ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් තිදෙනෙකු මියගොස් සිව් දෙනෙකු ඇතුරුදන්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.  පීඩාවට පත්වූ පිරිස…
කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුමුදු රුක්ෂාන් මහතා ඊයේ (02) සවස වෙඩි තබා ඝාතනය කර ඇතැයි, පොලිස්…
සර්ව පාක්ෂික රජයක් පිළිබඳවමහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාවදැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පසුවන බව…
අද (03) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙයි.

Latest News