මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (11) දින පස්වරු 7.35 ට එලඹෙන…
කොළඹ කොටස් වෙළඳපොල ගනුදෙනු අඛණ්ඩව තුන්වන දිනටත් අද ඉතා ඉහළ වර්ධනයක් පෙන්නුම් කළා.
ශ්‍රී ලංකාවෙන් ගත වූ පැය 24 ක කාල සීමාව තුළ ‍කොවිඩ් රෝගීන් 214 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
බොර‍ තෙල් රැගත් නෞකාවක් ලබන 13 වැනිදා මෙරටට පැමිණෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියෙන් ඉවත් වන ලෙස පොලීසිය විසින් කර ඇති නියෝගයක් බල රහිත කරන ලෙස ඉල්ලා අරගල…
ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ 10 කණ්ඩායම එක්ව නිර්මාණය කරන දේශපාලන පක්ෂය ලබන 21 වැනිදා එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව…
පසුගිය 7 වැනිදා හැටන්හිදී මද්දකට හසුවූ කඳුකර කොටියා මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙනවා.  ඒ සදහා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීන්…
සංශෝධිත විදුලි ගාස්තු අද සිට ක්‍රියාත්මකයි. සියයට 75 ක සාමාන්‍ය අගයකින් විදුලි බිල වැඩි කිරීමටයි මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල…
QR කේත ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
2 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුව අද පෙරවරු…
අද (10) දින පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.
අද (10) බස්නාහිර පළාත තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුවක් නිකුත් කර තිබේ.
කොළඹ කොටස් වෙළඳපොළේ දෛනික ගණුදෙනු අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 05 ඉක්මවා යමින් රුපියල් බිලියන 5 දශම 34 ක අගයක් වාර්තාකර…
වසරේ ඉදිරි කාර්තුව සඳහා සංශෝධිත විසර්ජන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්.
සීෂෙල්ස්, ඩෙන්මාර්ක්, සිම්බාබ්වේ, සර්බියාව සහ ඉතියෝපියාවේ රාජ්‍ය නායකයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පිරිනමා තිබේ.
ජාතික ඉන්ධන බලපත්‍රය පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අද උදේ පැවති බව, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන…
‍‍බිබිල-දොඩන්ගොල්ල ප්‍රදේශයේ දී පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලොරියක්, මාර්ගය හරහා පෙරලියාමෙන් සිසුන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනම් කරමින් අද අධිකරණ නියෝගයක් ලබාදී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස…
සංවිධානාත්මක අපරාධ වෙඩික්කරුවෙකු කඩුවෙල - කොරතොට ප්‍රදේශයේ ගල්වළකට ඇඳවැටී මියගොස් තිබෙනවා.

Latest News