ගාලුමුවදොර අරගලයේ 119 වැනි දිනය අදයි. අද සවස 5.00ට පෙර නාගරික සංවර්ධන අධිකාරියට අයත් උද්ඝෝෂණ භූමියේ ඇති සියලුම අනවසර ඉදිකිරීම්…
ලංකා ගමනාගමන මණ්ඩලය හරහා ඉන්ධන බෙදාහැරිමේ කටයුතු දුරටත් විධිමත් කිරීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙයි.
පෞද්ගලික බස්රථ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් වී තිබේ. කිසිදු දැනුම් දීමකින් තොරව, බස් ගාස්තු පහළ දැමීමට ක්‍රියා කිරීම…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය අදින් (5) පසු ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පුඬළුඔය සිට ගම්පොල දක්වා ධාවනය වු පෞද්ගලික බසයක් මල්හෑව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි 80ක පමණ ප්‍රපාතයකට  පෙරළීයාමෙන් එහි ගමන්…
QR ඉන්ධන අවසර පත්‍රය ප්‍රවේශමෙන් භාවිතා කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර දැනුම් දෙයි.
අත්අඩංගුවට ගන්නා ලද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ…
සාමාන්‍ය බස් ගාස්තු ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට11.14 % කින් පහළ දමා ඇතැයි, ජාතික ගමනා ගමන කොමිසන් සභාව පවසයි. 
අද (05) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
සැප්තැම්බර් පළමු සතියේ අන්තර්කාලීන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 
ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ රජයට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් බිම් කොටසේ අනවසර ඉදිකිරීම් හා බෝග වගා…
බතික් කර්මාන්තය, දේශීය වශයෙන් මෙන්ම, විදේශීය වශයෙනුත් විශාල ඉල්ලුමක් තිබෙන කර්මාන්තයක්.
කොළඹ කොටස් වෙළඳපොළේ ගණු‍දෙනු අද ඉහළ වර්ධනයක් පෙන්නුම් කළා.
කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළුවීම සහ සිදු කළ දේපළ හානිය පිළිබඳ පොලිස් පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා.
දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ජනතාව පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා යොමු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළුවල මහතා අද නියම…
දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඩබ්ලිව්.ඒ.බී.එස්.ඊ.පී. ගුණසිංහ පත්කර තිබෙනවා.
අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට සාමාන්‍ය බස් ගාස්තු පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන්, ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇල්ල හා රාවණා ඇල්ල අතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මාර්ගයට ගස් හා…

Latest News