පසුගිය මැයි මස 25 දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය අසල පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම…
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමෙ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අරගලයේ නියුතු ජීවන්ත පීරිස් පියතුමා විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම්…
විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට ප්‍රතිපාදන සැලසීම සඳහා මෝටර් ප්‍රවාහන පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.
ඛණිජ තෙල් ආනයනය සඳහා තවත් තරගාකාරී පාර්ශ්වයන්ට බලපත්‍ර ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
සෑම මසකම 5 වැනි දින ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
‍‍පොලොන්නරුව දිස්ත්‍රික්කයේ යල කන්නයේ වගා කර ඇති හෙක්ටයාර් 62,000 ක් සඳහා යූරියා පොහොර බෙදා දී අවසන් බව, දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්…
තේ එකක මිල රුපියල් 30.00 ක් දක්වා අඩු කිරීමට පියවර ගත් බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
‍‍වර්තමානයේ ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හැකි වේවායි, ප්‍රාර්ථනය කරන බව, චෙක් ජනර‍ජයේ ජනාධිපති මයිලෝස් සීමන් මහතා…
යුවාං වැංග්-5 ගවේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණීම කල්දමන ලෙසට විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ මහජන චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
අද(09) උදෑසන ලිප්ටන් වටරවුම අසල ඉන්ධන පෝලිමක තිබූ වාහනයක් මතට යකඩ බටයක් වැටී තිබේ.
අද (09) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ…
‍‍ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය හෙවත් කියු ආර් ක්‍රමවේදය ය‍ටතේ ඉන්ධන නිකුත් කිරීමේ දෙවැනි කෝටාව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ…
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රී වීථි සංචාරය කළා.
අද මධ්‍යම රාත්‍රී සිට බලපැවැත්වෙන පරිදි ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල පහළ දමා තිබෙනවා.
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි කර දුන් නෙත්මි අහිංසා ක්‍රීඩිකාව අද අලුයම දිවයිනට පැමිණියා.
ලංකා අයි ඕ සී සමාගමට තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමට අවසර ලැබුණු බව එම සමාගම සඳහන් කරනවා.
ශ්‍රී ලංකාව ප්‍රගතිය සහ සෞභාග්‍යය කරා ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති හැකියාව පිළිබඳ ඊජිප්තු රජය විශ්වාසයෙන් පසු වන…
කොවිඩ් ආසාදිතව ඊයේ තිදෙනෙකු මියගොස් ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පවසනවා.

Latest News