"ඔලුවිල් ධීවර වරාය" අද (29) ජනතා අයිතියට පත් කෙරුණා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් නුගේගොඩ පිහිටි කාර්යාලය, පොලිස් කණ්ඩායම් දෙකක් පැමිණ පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බරව පවතී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඊයේ (28) සවස් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය  සිදුකළ වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ පැතුම් කර්නර් අද (28) ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. 
දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා සුබ පැතුම් පිරිනමයි. හෙතෙම පසුගියදා…
‍‍‍‍බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කර තිබෙනවා.
‍‍අම්බලන්ගොඩ - ගලගොඩ ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසක් ඉදිරිපිට සිදු වූ  වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. තුවාල ලැබූ තවත් අයෙකු බලපිටිය…
ජාතික ඉන්ධන අවසර පත්‍රය මගින් ව්‍යාපාරයක සියලුම රථ වාහන එම සමාගමේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ ලියාපදිංචි කළ හැකි බවට බලශක්ති…
අද (28) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
අද දිනයේ ඉන්ධන නිකුත් කිරීම සිදු වන්නේ වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 3, 4, 5 සහිත වාහන සඳහා පමණයි. 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තබා විනාශයක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන්…
අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වුයේ රටේ ක්‍රමය වෙනස් කිරීමයි. එය අපිත් පිළිගන්නවා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 04 දෙනා ලබන මස…
ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමු විය.
හදිසි නීතිය පිළිබඳ විවාදය අද (27) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන මස 2…
‍‍වී අලෙවි මණ්ඩලය මෙවර යල කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිලදී ගැනීමට සැලසුම් කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර තිබෙනවා. 

Latest News