සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බත් පැකට්ටුවක සහ තේ කොප්පයක මිල අඩු කිරීමට පියවර ගන්නා බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.  
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගි වීමට නොහැකි වූ අපේක්ෂකයින් සඳහා නැවත ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට විභාග…
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා (Fumio Kishida) මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය හෘදයාංගම සුබපැතුම් එක් කර තිබේ.  
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමග දින ගණනාවක් පුරා සිදු කළ සාකච්ඡාවලදී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා ලබන…
අරගලයේ සැබෑ ජනතා අපේක්ෂාව ජයග්‍රහණය කරවීමටනම් එහි අයහපත් පැතිකඩ ඉවතලා යහපත් අරමුණු සමග සියලු දෙනා යළි ඒකරාශි විය යුතු බව…
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර, අද (06) වීථි සංචාරය කිරීමට නියමිතයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්(AntonioGuterres)මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභාශිංසන එක් කර තිබේ.  
මහාගත්කරු, ‍‍‍මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ 46 වැනි ගුණ සමරුව පසුගිය 23 වැනි දිනට යෙදී තිබුණා.
වසර දෙකකට පසු  යාපනයේ සිට ඉන්දියාව දක්වා ගුවන් ගමන් යලි  ආරම්භ කිරීමට පියවරගෙන තිබෙනවා.
ඉදිරි පැය 48 තුළ ඉන්ධන නිකුත් කිරීම සඳහා QR කේතයට ලියාපදිංචි වීමට අවස්ථාව නොලැබෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. 
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ලබන 08 වැනි දා සිට ඉහළ දැමීමට තීරණය කර තිබේ.
සති අන්තයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ඊයේ (05) පැවසීය.
රටේ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ශක්තිමත් රජයක් අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා සර්වපාක්ෂික ආණ්ඩුකරණය ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකා අමරපුර මහ…
පැරණි ආර්ථික මොඩලය තවදුරටත් භාවිත කළ නොහැකි බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා ‍දෙනවා.
අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිද භාවයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අඛණ්ඩව ඇද හැලෙන වැසි හේතුවෙන් මාඋස්සාකැලේ සහ කාසල්රි යන ජලාශ පිටාර මට්ටමට ආසන්නව පවතිනවා.
ලබන සතිය තුළ දින තුනක් පමණක් පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
කතරගම ඇසළ උත්සවය සඳහා උතුරු නැගෙනහිර සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ආරක්ෂාව හා ජල සම්පාදනය ඇතුළු යටිතල පහසුකම් සැපයීමට ජනාධිපති රනිල්…
ඉන්ධන මිල පහළ දැමීමත් සමඟ අඩු කරන ලද සාමාන්‍ය බස් ගාස්තු අද (05) සිට ක්‍රියාත්මක වෙයි. 

Latest News