චීනය, ශ්‍රී ලංකාවට ඊයේ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගොස් සිටි තවත් පස් දෙනෙකු පොළොන්නරුව, බකමූණ ප්‍රදේශයේ දී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ වැඩසටහනට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගනිමින් අඛණ්ඩව සහාය වන බව…
ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපති…
අද (01) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 22% කින් ඉහළ දැමූ බස් ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වේ.
අද(01) බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2022 ජූලි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට පත් කෙරේ.
ශ්‍රී ලංකා රජය සමඟ පැවති සාකච්ජා ඵලදායක බව, අයි.එම්.එෆ්. හෙවත් අන්තර් ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනවා.
ජාතික රූපවාහිනිය ප්‍රවෘත්ති සහ අනෙකුත් වැඩසටහන් කවදත් ඉදිරිපත් කළේ, මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින්.
වැලිකන්ද-කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය රැඳවියන් අතරින් බහුතරය අද දහවල් වනවිට පොලිස් බාරයට ගෙන තිබෙනවා.
ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බව ඇමරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
ආර්ථික වශයෙන් අපහසුතාවට පත්ව සිටින පවුල්වලට ලබන මස සිට රුපියල් 7500ක මාසික දීමනාවක් ලබාදෙන බව, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
ශ්‍රී ලංකාව, වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත්කළ හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.
අද මධ්‍යම රාත්‍රී සිට බස් ගාස්තු 22%කින් ඉහළ නංවා තිබෙනවා
මොරටුව - කටුබැද්ද, බණ්ඩාරනායක මාවත අසල ඇවිදින මංතීරුව ඉදිරිපිට දී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ජූලි 01 සිකුරාදා සහ ජූලි 02 සෙනසුරාදා සිට නැවත දැනුම්දෙන තුරු සිකුරාදා සහ සෙනසුරාදා වසා තැබෙන බව…
දකුණු පළාත තුළ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරිීමේදී සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇත.
ඔස්ට්‍රේලියාවට සංක්‍රමණයවීමට උත්සහ කරමින් සිටියදී අත්අඩංගුවට පත් 54 දෙනෙකු අද (30) රක්ෂිත බණ්ධනාගාරගත කෙරුණා. 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරි වසර 6 ක කාලය වෙනුවෙන් ද…

Latest News