මේ මොහොතේ අප සියලු දෙනාම සිටින්නේ විවිධ ගැටලුවලට මුහුණ දෙමින්.
මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද පැවැත්වුණා.
ඉන්ධන හිඟය වගේම ඉන්ධන සඳහා වන පිරිවැය ඉහළ යාම නිසා අපේ රටේ ඇතැම් පිරිස් මේ වනවිට විකල්ප ප්‍රවාහන ක්‍රම වෙත අවධානය…
ඉන්ධන හිඟය හමුවේ තාවකාලිකව ධාවනය අතහැර දැමූ, පෞද්ගලික රථවාහන, ගෘහස්ථව නවතා තැබීමේදී අවම ඉන්ධන මට්ටමකින් ධාවනයේදී හා බට යොදා ඉන්ධන…
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන ජපානය මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 3ක හදිසි ආධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා 03 ක් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලංකා ඉන්දීය ඔයිල් සමාගම පවසයි.
උද්ගතව ඇති පොදු ව්‍යසනයෙන් ගොඩඒම සඳහා සියලු පිරිස් එක්විය යුතු බව, ජාතික ජනබලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කොන්සියුලර් සේවා සඳහා පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ලබන සඳුදා සිට විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් සේවා අංශය සුපුරුදු පරිදි විවෘත කරන…
නීති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ ගෝමින් දයාසිරි මහතා ඊයේ (01) අභාවප්‍රාප්ත වුණා.
ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මගියකු නීති විරෝධිව රැගෙන එන ලද රුපියල් කෝටි 5 කට ආසන්න…
ගෑස් සහ ඉන්ධන අර්බුදයට ඉදිරි සති දෙක ඇතුළත විසඳුම් ලබාදෙන බව, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිරි සහ දකුණ මුහුදු ප්‍රදේශවලත්, දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වේ.
පොලොන්නරුව, වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයෑම සම්බන්ධයෙන් එම කඳවුරේ සේවය කළ යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු සහ ගුවන්…
අද (02) දිනයේ ඉන්ධන ලැබීමට නියමිත පිරවුම්හල් ලැයිස්තුවක් ලංකා IOC සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ලබන සඳුදා සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව, අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි. 
මෙරටට පැමිණෙන පළමු ගෑස් තොගය බෙදාහැරීම ලබන 07 වැනිදා සිට ආරම්භ කිරීමට නව වැඩපිළිවෙළක් සකසා ඇති බව, ලිට්‍රෝ ගෑස් සමාගම…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු සිදු කරන ආකාරය සහ රට මුහුණ පා ඇති අභියෝග ජය ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධයෙන් විද්වතුන් කිහිප දෙනෙකු…
අද (02) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
අද උදේ ආරම්භ කෙරුණු දුම්රිය වැඩ වර්ජනය මේ වනවිට අත්හිටුවා ඇති බව, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසූරිය මහතා පවසනවා.

Latest News